කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් කාමරයක අභිරහස් අන්දමින් පෙරේදා (10) දා මියයෑම සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස්...
රුපියල් සියයක මුදලක් ලබාදීමට පොරොන්දුවී ඉන් රුපියල් දහසක් දී 10 හැවිරිදි පාසල් දරුවකුට බරපතළ ලිංගික අතවරයක් සිදු කරනු ලැදැයි අධිකරණය හමුවට පමුණුවන...
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ 4ක් ඊයේ (10) දිනයේදී තහවුරු විය. ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...
ඇඹිලිපිටියේ පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් 13 දෙනකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ...
ඝාතනයට ලක් වූ කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නිවසට රැගෙන විත් තිබෙනවා. කෙසේ...
තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා...
තෙලිකඩ පොලිස් වසමට අයත් මැදවල රෙජ්ජිපුර මාර්ගයේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය අසලදී ඊයේ (08) ට්‍රැක්ටර් රථයක ගැටුණු යතුරු පැදියක් අසල කොන්ක්‍රට් කණුවක ගැටී...
වේයන්ගොඩ ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවකට අතවර කළ මල්කෝන ප්‍රදේශයේ පදිංවි විසිපස් හැවිරිදි තරුණයෙකු වේයන්ගොඩ පොලිසිය විසින් 06 දා අත්අඩංගුවට...
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (07) දිනයේදී ද මරණ 5ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත...
කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේදී මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩිහි හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කර ඇතැයි කොවිඩ් මර්දන බළකායේ ජ්‍යෙෂ්ඨයකු අනාවරණය කළේය. මේ...