පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු බව කියන පුද්ගලයෙකු ඉකුත් 6වනදා රාත්‍රී 11.30ට පමණ නිවසකට පැමිණ අනියම් පෙම්වතිය සමග කාමරයක සිටියදී සැමියාට හසුවී තිබෙනවා. මෙම...
එම්.ඒ. දුලන්ජ ලක්ෂාන් පෞද්ගලික ඉදිකිරීම් සමාගමක සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි. වව්නියාවේ පදිංචි වී සිටි දුලාන්ජ පසුගිය දා...
යොහානි ද සිල්වා මේ වන විට ජාත්‍යන්තර වේදිකාවද ජයගෙන අවසන්. ඇය විසින් ගායනා කළ “ප්‍රති නිර්මාණයක් වූ” ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව...
එක් දිනකදී මෙරටින් පිළිකා රෝගීන් අසූවක් (80) පමණ වාර්තා වන අතර ඉන් තිස් අට දෙනකු (38) දිනක් ඇතුළතදීම මියයන බව ජාතික පිළිකා...
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,710 යි සත 28 ක් ලෙසය. මේ...
පහළොස් හැවිරිදි දැරියක් අපහරණයකොට ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිහගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට තිහගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භකොට...
මාතර දෙයියන්දර ගල්ඇටුඹ ගමේ දානෙ ගෙදරකට සහභාගී වූ දහ දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගෙන ඇති බව මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ...
අසීමිත අන්තර්ජාල සැලසුම් සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මෙම සැලසුම්...
ඊයේ (29) සවස වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් අද(30) දින ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්...
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන රාජ්‍ය අමාත්‍යයාංශ තුනක් සහ ඇමැති කාර්යාල දෙකක් වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ දහ...