Gossip News

තොවිලෙට බෙර ගහන්න ඇවිත් දුව අරන් ගිහින්

පහළොස් හැවිරිදි දැරියක් අපහරණයකොට ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිහගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට තිහගොඩ පොලිසිය පරීක්‍ෂණ  ආරම්භකොට ඇත. මෙම දැරිය නිවසින් අතුරුදන් වී ඇත. ඇය තමා සමග තොවිල් වැඩ සඳහා බෙර ගැසීමට ගිය පුද්ගලයා සමග ගොස් ඇති බවට පියා පොලිසියට පවසා තිබේ. තවද අදාළ සැකකරු විවාහක අයෙකු බවටත් පවසා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!