Gossip News

රත්තරන් මිල තවත් ඉහළ යයි..

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.  ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1,710 යි සත 28 ක් ලෙසය. මේ අතර රිදී අවුන්සයක මිල ඩොලර් 24 යි සත 36 ක් ලෙස දැක්විය.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!