Gossip News

ඝාතනයට ලක්වු කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණියගේ නිසල දේහය නිවසට රැගෙන එයි..

ඝාතනයට ලක් වූ කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නිවසට රැගෙන විත් තිබෙනවා.

කෙසේ නමුත් ඇයගේ හිස කොටස තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!