Gossip News

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 65,000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 912දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 65,053ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 70,235කි.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ආසාදිතයින් 4,817දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.

කොවිඩ්-19 ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 365කි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!