ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙලෙස වෛරස් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත්තේ චාමික කරුණාරත්න සහ බිනුර භානුක...
බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා...
පුත්තලම ප්‍රදේශයේ මුස්ලිම් ජාතික තරුණයකු ඊයේ (20 වැනිදා) දහවල් පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් තුළට ගොස් සිරුරට ගිනි තබාගෙන සිය දිවි...
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මේ දිනවල PCR පරීක්ෂණ සුදුකරනු ලබනවා. එහිදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනා ගැනුණා. කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
හත් දෙනෙක් එක්ව රංචු ගැසී හත් හැවිරිදි පිරිමි ළමයෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 07 දෙනෙක් පෙරේදා (18) දා පස්වරුවේ...
තමාගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ විස්සකට විකුණා ලබාගත් මුදලින් හෙරොයින් පානය කර එම මුදල් අවසන් වූ පසු මහරගම, පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගයේ පදික...
චීනයේ ටියන්ජින් ප්‍රදේශයේ අයිස්ක්‍රීම් කම්හලක නිපදවූ අයිස්ක්‍රීම් තොගයක කොරෝනා වෛරසය අන්තර්ගත බව පරීක්ෂණවලදී තහවුරු වීම හේතුවෙන් එම කම්හල විසින් වෙළඳපළට නිකුත් කිරීමට...
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සංවර්ධන, අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාට සිදු කළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහු කොවිඞ් ආසාදිතයකු...
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
නෝර්වේහි කොවිඩ් එන්නත ලබාදුන් වියපත් පුද්ගලයන් 29කට ආසන්න සංඛ්‍යාවක් එම එන්නත ලබා ගැනීමෙන් පසුව මරණයට පත් තිබෙනවා. මෙම පුද්ගලයන්ට ලබාදී තිබුණේ මේ...