පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මේ දිනවල PCR පරීක්ෂණ සුදුකරනු ලබනවා. එහිදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනා ගැනුණා.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසුරියට කරන ලද PCR පරීක්ෂණයෙන් කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.