ඇඳිරි නීතිය අතරතුර පුද්ගලයෙකු අණ නොතකා ගමන් කරමින් සිටියදි ඔහුගේ යතුරුපැදිය ගිලන් රථයක ගැටීමෙන් 17 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබෙනවා
නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ මියගිය සංඛ්‍යාව 258 ක් වන අතර ආසාදිතයින් 19,469 ක් ලෙස වාර්තා වේ. ගත වූ පැය 24ක කාලය...
ගෝලීය වසන්ගත තත්වයක් බවට පත්ව ඇති නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛසරයෙන් ඉතාලියට දැඩි බලපෑමක් එල්ල වී තිඛේ. නවතම වාර්තාවන්ට අනුව ඉතාලියේ...
ශ්‍රී ලංකාව තුළ දැනට කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වී ඇති රෝගීන් අතරින් සියයට 81ක් පිරිමින් බවත්, සියයට 45.2ක් වයස අවුරුදු 41 –...
බදුල්ලේ බන්ධනාගාර රැදවියෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක මත පරීක්ෂණයකට යොමු කර තිබේ. මීගමුව බන්ධනාගරයේදී මොහු සමඟ සිටි තවත් රැදවියෙකුට...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ කටයුතු සති දෙකක කාලසීමාවක් සඳහා නතර කර පිටත්වීමේ පර්යන්තයෙහි කටයුතු සීමා කිරීමත් සමගම ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ...
රටක යුද්ධයක් මෙහෙයවනවා වගේ ගෝලීය වංසගතයක් පාලනය කරන්න බැහැ. යුද්ධයකදී අපි දන්නවා ත්රස්තවාදියා කවුද යුද කලාපය මොකක්ද කියලා. වසංගතයක් පැතිරෙන ස්වභාවය එහෙම...
කොරෝනා වෛරසය ආසාදනය වු රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්...
මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කොවිඩ්...
කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් නිවසේ සිට නිරෝධායනයට ලක්වූ ප්‍රථම තැනැත්තිය සමාජට මුදා හැරීම නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා...