Gossip News

තවත් කොරෝනා රෝගීන් 3න් දෙනෙක්. මුළු සංඛ්‍යාව 59 දක්වා ඉහළට

මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (19) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් වෛද්‍යවරයා මේ බව පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!