කොරෝනා වෛරසය ආසාදනය වු රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කෙළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.
ඔවුන් දෙදෙනා මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව සිටින බව වාර්තා වෙයි.