Gossip News

දිනකට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාලියෙන්

ගෝලීය වසන්ගත තත්වයක් බවට පත්ව ඇති නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛසරයෙන් ඉතාලියට දැඩි බලපෑමක් එල්ල වී තිඛේ.

නවතම වාර්තාවන්ට අනුව ඉතාලියේ ගෙවුණු පැය 24 තුල කොරෝනා මරණ 627 ක් සිදුව ඇත. එක් දිනක් තුල ලෝව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙනි.

ඉතාලියේ වැඩි වශයෙන් කොරෝනා වෛරසයෙන් මියගොස් ඇත්තේ වයස්ගත පුද්ගලයන්ය.

මේ අතර කොරෝනා වෛරසයෙන් ලෝකය පුරා සිදුවු ජිවිත හානි ගණන 11310 ක්. එමෙන්ම ලෝකයේ දෙලක්ෂ 72 351 දෙනෙකු සඳහා කොරෝනා වෛරසයට ගොදුරු වී තිඛේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!