කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇතිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අද පෙරවරුවේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහනුවරට ගොස් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ ඔහු ඒ බව පවසා සිටියා.
