රංගන ශිල්පිණී ඉෂාරා සඳමිණීගේ සහ අනුර පතිරණගේ ආදරණීය දියණිය ඉසස්යාට අවුරුද්දක් සම්පූර්ණ වුණා.
ඒ පසුගිය 07 වනදාටයි.
ඉතිං ඉෂාරා දුවගේ පළමු උපන්දිනය කලාකරුවන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන සමරලා තිබුණු ආකාරයක් අපට දැකගන්නට ලැබුණා.
මේ ඔවුන් ඒ වෙනුවෙන් කළ අපූරු ඡායාරූප එකතුවක්.