සොබා අසිරියෙන් අඩුවක් නොමැති කාශ්මීරයේ ඖෂධ, මල් වර්ග සහ පළතුරු වර්ග සඳහා ජාත්‍යන්තර වෙළඳපල තුළ පවතින්නේ ඉහළ ඉල්ලුමක්. මීට පෙර කාශ්මීර නිම්නයේ...
ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සර්බියාව විශේෂ මුද්දරයක් නිකුත් කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සර්බියාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය...
සිය සමීපතම රටවල සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඉටු කරන ඉන්දියාව එම සංවර්ධන වැඩපිළිවෙල හුදෙක් යටිතල පහසුකම් සදහා පමණක් සීමා කර නොමැත....
බාලවයස්කාර හින්දු දැරියන් පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා බලහත්කාරයෙන් විවාහ කර ගැනීමේ සිද්ධීන් පකිස්තානයෙන් දිගින් දිගටම වාර්තා වෙයි. එලෙස පැහැරගෙන ගොස් බලහත්කාරයෙන්...
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් තිදෙනෙකුට සහ පිරිමි පුද්ගලයෙකුට කස පහර ලබා දී තිබේ. සදාචාරයට සම්බන්ධ වැරදි සිදුකිරීමට සහ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මොවුන්ට මෙම දඩුවම්...
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට උද්‍යාන, ව්‍යායාම් මධ්‍යස්ථාන සහ නානකාමර භාවිතා කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ. පසුගිය සතියේ තලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට රටේ...
2014 වසරේ සිට චීනයේ උයිගර් ප්‍රජාවේ කාන්තාවන්ට රජයේ මැදිහත්වීමෙන් හා බලහත්කාරයෙන් ජාතීන් අතර සිදුකරන විවාහවලට එළඹීමට සිදුවන බව වාර්තා වේ. කාන්තාවන් බලහත්කාර...
කාශ්මීර නිම්නය යනු කොළ පැහැයෙන් බැබලෙන ස්වභාවික සුන්දරත්වයෙන් අනූන හිමිපිට සුරපුරයක් ලෙස ප්රකටයි. එහි ඖෂධීය ශාක මෙන්ම වර්ණවත් මෙන්ම සුන්දරත්වයෙන් පරිපූර්ණ මල්...
ඉන්දියාවේ කාශ්මීරයේ ශ්‍රී නගර්හි හුදෙකලාව පිහිටි Central Perk cafe ආපන ශාලාව එහි යන එන දෙස් විදෙස් සංචාරකයින්ගේ සුප්‍රකට නවාතැන්පළක්. එහි හිමිකරුවන් වන්නේ...
උත්සහය සහ කැපවීම අතනොහැරීම හමුවේ ජීවිතය ජය ගත් නව යොවුන් තරුණයෙකු පිළිබඳ කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඔහු නමින් Gowhar Ahmad Tantray....