නුදුරේදීම තිරගත වීමට නියමිත ‘ඩන්කි’ චිත්‍රපටයේ රූ ගත කිරීම් මේවනවිට සිදු කෙරේ. ඒ, සඳහා තෝරා ගෙන ඇත්තේ සුන්දර කාශ්මීර පුරවරයයි. සුපිරි හොලිවුඩ්...
ඉන්දියාවේ කාශ්මීර කලාපය තුළ වෙසෙන නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ නිවාස යෝජනා ක්‍රමය අවසන් අදියර දක්වා පැමිණ තිබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
දකුණු කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ හිලර් ෂහබාද් බ්ලොක් හි දුර බැහැර ගම්මානයක් වන සදිවාරා හි පරිසරය සුරැකීම සඳහා අපූරු වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ අනුව...
ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන UMEED වැඩසටහන හරහා කාශ්මීරයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් රැසකට ස්වයං රැකියා...
පරෙවියන් රංචු වසයෙන් යනු කාශ්මීරයේ ශ්‍රීනගර්හි සුලභ දසුනක්. පැරණි ගොඩනැගිලි, නිවාස, කඩවීථි, කොවිල්, දෙවස්ථාන, පල්ලි අසල පරෙවියන් රංචු වශයෙන් ගැවසීම ශ්‍රීනගර් වෙත...
කාශ්මීරයේ වෙසෙන කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් තරුණ මහළු භේද්යකින් තොරව තවමත් සාම්ප්රදයික සංගීතයට ඇලුම් කරයි. ඉන් ඇතැමෙක් සාම්ප්‍රදායික සංගීතය හැදෑරීමට පවා යොමුවී සිටින්නේ...
කාශ්මීර නිම්නයේ සංචාරයක කර්මාන්තය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව කාශ්මීරයේ සංචාරක යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින්...
සීත කාලය අවසන් වීමට ආසන්නව ඇතත් කාශ්මීරයේ ගුල්මාග් තවමත් සංචාරකයින්ගෙන් පිරී පවතී. ගුල්මාග් යනු වසර පුරා සංචාරක ආකර්ශනය පවතින ප්‍රදේශයක්. එහෙත් සීත...
ජම්මු – කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයා ගැනීමත් සමග එහි වැසියන් දැඩි සතුටට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ හරහා ප්‍රාන්තයේම...
ප්‍රාන්ත රජයේ සාර්ථක ප්‍රතිපත්ති හා ව්‍යාපෘති හමුවේ කාශ්මීරයේ සංචාරක කර්මාන්තයට හොඳ කලක් උදා වී ඇත. පවතින හිතකර සමාජීය හා පාරිසරික සාධක හමුවේ...