ඉන්දියාව සභාපතිත්වය දරණ මෙවර G20 සමුළුවට අදාළව පැවැත්වෙන රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් හා උත්සව අවස්ථාවලට සමගාමීව ඊසානදිග ඉන්දියාව ප්‍රවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. එහිදී...
භූතානයේ පාරෝ දිස්ත්‍රික්ක කසලවලින් තොර නගරයක් බවට පත් කිරීමේ මූලික පියවර මේවනවිටත් ක්‍රියාත්මකයි. එහි කසල කළමාකරණ කමිටුව මගින් මේවනවිටත් ඒ සඳහා නීති...
ආත්මාරක්ෂක සටන් කලාව සඳහා කාශ්මීර ගැහැණු ළමුන් තුළ ඇත්තේ දැඩි කැමැත්තක්. එය ස්වභාවධර්මයෙන් එල්ල වන අභියෝග හමුවේ වුවද පසුබෑමට ලක් නොවන බව...
කාශ්මීරයේ පවතින හිතකර දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන එහි මල් වගාව දියුණු කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ සදහා වන දැවැන්ත ව්‍යාපෘතිය...
ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සර්බියාව විශේෂ මුද්දරයක් නිකුත් කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සර්බියාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය...
සිය සමීපතම රටවල සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඉටු කරන ඉන්දියාව එම සංවර්ධන වැඩපිළිවෙල හුදෙක් යටිතල පහසුකම් සදහා පමණක් සීමා කර නොමැත....
බාලවයස්කාර හින්දු දැරියන් පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා බලහත්කාරයෙන් විවාහ කර ගැනීමේ සිද්ධීන් පකිස්තානයෙන් දිගින් දිගටම වාර්තා වෙයි. එලෙස පැහැරගෙන ගොස් බලහත්කාරයෙන්...
කාශ්මීරයේ ඩිජිටල් කලාකාරිනියක් වන අස්මා මිර් ඇගේ කලා නිර්මාණ සමඟ ගෝලීය වශයෙන් රැල්ලක් ඇති කිරීමට සමත්ව සිටී. පුල්වාමා ප්‍රදේශයේ උපත ලැබූ අස්මා...
ඉන්දියාවේ විශාලතම යෝග මධ්‍යස්ථානය ජම්මු සහ කාශ්මීරයේ උදම්පූර් හි චෙනානි තෙහෙසිලයේ මන්තලෙයි ගම්මානයේ ඉදිකර ඇත. එහි විශේෂත්වය වන්නේ එම මධ්‍යස්ථානය පිහිටා ඇති...
ඉන්දීය උත්තර් ප්‍රදේශ් රජය මගින් ඉකුත් දා යුවල 2000 කගේ පමණ සහභාගිත්වයෙන් සාර්ථකව සමූහ විවාහ උත්සවයක් පැවැත්විය. ඒ ඉන්දියාව තුළ ක්‍රියාත්මක “Samoohik...