ඉන්දීය උත්තර් ප්‍රදේශ් රජය මගින් ඉකුත් දා යුවල 2000 කගේ පමණ සහභාගිත්වයෙන් සාර්ථකව සමූහ විවාහ උත්සවයක් පැවැත්විය. ඒ ඉන්දියාව තුළ ක්‍රියාත්මක “Samoohik...
ඉන්දියාවේ දුම්රිය ක්ෂේත්රයට නව තාක්ෂණය ගෙන ඒමට එරට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ඒ අනුව ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ 2025 – 26 කාලසීමාව...
වසර පුරාවටම ස්වභාව සෞන්දර්යයෙන් පිරිපවතින කාශ්මීරයට සරත් ඍතුවේදී වැඩි ආකර්ශනයක් හිමි වෙයි. දශක ගණනාවක් පුරා පැවැති කැළඹිලි සහගත තත්ත්වයන් සමනය වී කාශ්මීරයේ...
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට උද්‍යාන, ව්‍යායාම් මධ්‍යස්ථාන සහ නානකාමර භාවිතා කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ. පසුගිය සතියේ තලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට රටේ...
“Joyland” චිත්‍රපටයට පකිස්තානය තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. එම චිත්‍රපටයට සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් සමග ආදරයෙන් බැදෙන පුද්ගලයකු අලලා...
2014 වසරේ සිට චීනයේ උයිගර් ප්‍රජාවේ කාන්තාවන්ට රජයේ මැදිහත්වීමෙන් හා බලහත්කාරයෙන් ජාතීන් අතර සිදුකරන විවාහවලට එළඹීමට සිදුවන බව වාර්තා වේ. කාන්තාවන් බලහත්කාර...
ඉන්දියාවේ කාශ්මීරයේ ශ්‍රී නගර්හි හුදෙකලාව පිහිටි Central Perk cafe ආපන ශාලාව එහි යන එන දෙස් විදෙස් සංචාරකයින්ගේ සුප්‍රකට නවාතැන්පළක්. එහි හිමිකරුවන් වන්නේ...
උත්සහය සහ කැපවීම අතනොහැරීම හමුවේ ජීවිතය ජය ගත් නව යොවුන් තරුණයෙකු පිළිබඳ කාශ්මීරයේ ශ්‍රීනගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඔහු නමින් Gowhar Ahmad Tantray....
පකිස්තානයේ වෙසෙන සුලු ජාතීන් නියෝජනය කරන දරුවන්ගේ ආරක්ෂාව අතිශය අවදානම් තත්ත්වයක පවතින බවට වාර්තා පළ වෙමින් තිබේ. එවැනි වාර්තා අනාවරණ කරන්නේ හින්දු,...
ඉන්දීය හමුදාව ඉකුත් දා රණශූරයෙකුගේ නික්ම යාම සනිටුහන් කරමින් උපහාර දක්වනු ලැබුවා. එහි විශේෂත්වය වූයේ ඉන්දීය හමුදාව එලෙස උපහාර දක්වා තිබුණේ ඔවුන්...