තායිලන්තයේ ස්වාමීන්වහන්සේ නමක් සිය හිතවතෙකුට අයත් මෝටර් රථයක් ධාවනය කරමින් සිටියදී අනතුරකට පත්වී තිබෙනවා. අධික වේගය නිසා මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන...
මුහුණුපොතේ විවිධ රසවින්දනාත්මක Post අපිට නිතර දකින්න ලැබෙනවා. ඒ වගේම ජීවිතේට ගොඩක් වැදගත් දේවල්ද මුහුණුපොතෙන් අපිට ගන්න තියෙනවා. ඒ විදිහේ අපූරු සටහනක්...
දකුණු පළාතේ මුහුද ගොඩ කර සංචාරක කලාපයක් ඉඳි කිරීමට කටයුතු යොදා ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල...
පසුගිය දවස්වල බොහෝ කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි බියර් මිල අඩුවීම ගැන. ඒ 2018 සඳහා වූ අයවැය යෝජනාවන්ට අනුව බියර් මිල අඩුවීම සිදුවීමත් සමග...
ජීවිත රැසක් බේරගන්න දිවිපිදූ ලංගම රියදුරාගේ පවුලේ කට්ටියට වෙලා තියෙන දේ? තම ජීවිතය පූජා කර මගීන්ගේ ජීවිත රැසක් බේරාගත් බණ්ඩාරවෙල ලංකා ගමනාගමන...
ඉන්දියානු කණ්ඩායාම 352-8 සිය ඉනිම අත් හිටුවා ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 231 ඉලක්කයක් ලබා දෙනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රි...
මේදිනවල ජනප්‍රියම ටෙලි නාට්‍යයක් තමයි සිඳූ කියන්නේ. ඒ තරමටම සිඳූ ටෙලි නාට්‍යෙයේ චරිතවලට දායක වන අයත් ප්‍රසිද්ධයි. අපි මේ කියන්න යන්නේ එහෙම...
පසුගිය දවස්වල වගේම මේ දිනවලත් දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් ඇසෙන දෙයක් තමයි මහා බැංකු මූල්‍ය වංචාව. ඒ දූෂණ වංචා පිළබඳ පරීක්ෂණ කිරීමට පිහිටුවා...
පුංචි තිරයේ ආදරණීය නිළියක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ. ඇය පසුගිය කාලේ වැඩිය දකින්න ලැබුණේ නෑ. ඉතිං උදයන්තිගේ අලුත්ම විස්තර ටිකක් සතිඅන්ත පුවත්පතක...
14 හැවිරිදි නැගණියට අතවර කල බව කියන 21 හැවිරිදි සොහොයුරෙක් ගැන දිවුලපිටිය ප්‍ර දේශයෙන් වාර්තා වී තිබෙනවා. දිවා කාලයේ කැලයෙ ගත කරමින්...