Gossip

වෛද්‍යවරයෙකුගේ කලකිරීම – ඩොක්ටර් මේ බෙහෙත්වලට අතුරු ආබාධ එහෙම නෑ නේද..?

මුහුණුපොතේ විවිධ රසවින්දනාත්මක Post අපිට නිතර දකින්න ලැබෙනවා.
ඒ වගේම ජීවිතේට ගොඩක් වැදගත් දේවල්ද මුහුණුපොතෙන් අපිට ගන්න තියෙනවා.
ඒ විදිහේ අපූරු සටහනක් අපිට ලැබුුණා.
එම සටහන තමයි මේ..

මිනිසුන් පිළිණු වූ තෙල්වලින් යළි යළිත් බදින ලද රයිස්, වඩේ සහ සමෝසා කති.
අපිරිසිදු වතුරෙන් අනා කපන ලද රොටීවලින් කොත්තු කති, කෘමිනාශක ගැසූ එලවලු සහ ඉටි දියර පොගවා කල් තබාගත් පළතුරු කති.
කොකාකෝලා හෝ පෙප්සි නමින් ඇති වස දියරයක් මුදල් ගෙවා බොති. මත්පැන් බී සිගරැට් උරන්නේ හෙට දිනයක් නැතිවා මෙනි.
නමුත් මම බෙහෙත් තුණ්ඩුවක් ලියූ පසු ඔවුන් බීරාන්ත වී අසන්නේ…
“ඩොක්ටර් මේ බෙහෙත්වලින් අතුරු ආබාධ එහෙම නෑ නේද..?
මට කිරි බොන බබෙක් ඉන්නවා මේ බෙහෙත්වලින් මුකුත් ප්‍රශ්නයක් නෑ නේද..?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!