Gossip

ස්වාමීන්වහන්සේ නමක් අධික වේගයෙන් පැදවූ සුපිරි කාර් රථය මාර්ගයෙන් ඉවතට පැන සිදුවුණු විනාශය

තායිලන්තයේ ස්වාමීන්වහන්සේ නමක් සිය හිතවතෙකුට අයත් මෝටර් රථයක් ධාවනය කරමින් සිටියදී අනතුරකට පත්වී තිබෙනවා.
අධික වේගය නිසා මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අනතුරෙන් මෝටර් රථයට හානි සිදුවවත් රථයේ ගමන් කළ අයගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය මීට මාස කිහිපයකට ඉහතදී සිදුව ඇති අතර එහි ඡායාරූප කිහිපයක් නැවතත් අන්තර්ජාලයට එක්වීමත් සමඟ එය ශීග්‍රෙයන් හුවමාරු වෙමින් තිබෙනවා.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!