Gossip

බලාපොරොත්තු සුණු විසිණු කරමින් සිංහයන්ට වෙන්න යන දේ

ඉන්දියානු කණ්ඩායාම 352-8 සිය ඉනිම අත් හිටුවා ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 231 ඉලක්කයක් ලබා දෙනු ලැබුවා.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් ලකුණු 22 ට කඩුළු හතරක් දැවී ගොස් අවසන්.
ආලෝක තත්වය අඩු වී තරගය අතර මගදී නතර නොකලොහොත් ශ්‍රි ලංකා කණ්ඩායමට පරාජය හිමි වීමට බොහෝ විට ඉඩ තියනවා.
ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රිඩාවක් අපි බලමු මොකද වෙන්නෙ කියලා.මේ වන විට තිබෙන තත්වය ශ්‍රි ලංකා කණ්ඩායමට අවාසිදායකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!