Gossip

ආශාවරීගේ අලුත් පෙම්වතා සිඳූ කතාවේ දිලුම්ද? පාර්ක් එකකදී කැමරාවට මාට්ටු

මේදිනවල ජනප්‍රියම ටෙලි නාට්‍යයක් තමයි සිඳූ කියන්නේ.

ඒ තරමටම සිඳූ ටෙලි නාට්‍යෙයේ චරිතවලට දායක වන අයත් ප්‍රසිද්ධයි.

අපි මේ කියන්න යන්නේ එහෙම ප්‍රසිද්ධ කෙනෙක්ගේ කතාවක්.

ඒ තමයි සිඳු ටෙලිනාට්‍ය යේ දිලුම්ට රංගනයෙන් දායක වන යාශ් මිහිරාන් ඕෂධී සමග පාර්ක් එකක ඉන්න ඡායාරූප කිහිපයක් නිසා සමාජජාල මාධ්‍යයන්වල මේ ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒත් මේ දෙන්නා මෙහෙම පාර්ක් එකක ඉඳලා තියෙන්නේ මියුසික් වීඩියෝ එකක රංගනයකට.

මේ එම ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!