Gossip

රෑට කැලේ ඉඳලා ඇවිත් තමන්ගෙම නංගිව දූෂණය කළ අයියාට මානසික රෝගයක්ද?

14 හැවිරිදි නැගණියට අතවර ක‍ල බව කියන 21 හැවිරිදි සොහොයුරෙක් ගැන දිවුලපිටිය ප්‍ර දේශයෙන් වාර්තා වී තිබෙනවා.

දිවා කාලයේ කැලයෙ ගත කරමින් රාත්‍රී කාලයට නිවසට පැමිණ තම නැගණියට අතවර කරන බව කියන මෙම සොහොයුරාව දිවුලපිටිය පොලිසියෙ අත්අඩංගුවට පත්වීමෙන් පසු මේ මස 28 වනදා දක්වා රිමාන්ඩ් ‍භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියොග කර තිබෙනවා.

සිද්‍ධියට මුහුණ පා ඇති දැරිය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය දිගු කාලයක සිට මෙලෙස දූෂණයට ලක්ව තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

දැරිය කුඩා කාලයෙම ඇයගෙ මව පවුලෙන වෙන්ව ගොස් ඇති බවත් දැරිය පියා, මිත්තණිය සහ සීයා සමග හැදී වැඩී ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම සැකකාර 21 හැවිරිදි තරුණයා සමාජ රෝග සහ මානසික රෝග වෛද්‍යවරුන් වෙත යොමු කර එම වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!