පසුගිය පැය කිහිපයතුළ ප්‍රධාන ගංඟා ආශ්‍රීත ජල මටමට ඉහළ නැග ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අද පෙරවරු 6.00 ට නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ...
ඊජිප්තු මඟි ගුවන්යානයක් ඇට්ලන්ටා ගුවන් සමාගමේ ගුවන්යානයක් සමඟ එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපලේදි ගැටී ඇති බව...
සෞදි අරාබියේ මිනිමැරුම් චෝදනාවන්ට වැරදිකරුවන් වු යේමන ජාතිකයින් 6 දෙනකු සහ අපරාධවලට සම්බන්ධ එක් සෞදි ජාතිකයෙකු පසුගියදා එල්ලා මරු බව සෞදි මාධ්‍ය...
ශලනි තාරකා කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිණියක්. ඒවගේම තමයි මැය ගැන පහුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණා. ඒ දසුන් නිෂාන්ගේ...
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය නිසා මේවන විට බොහෝ දෙනා පීඩාවට පත්වෙලා තියෙනවා. මේ හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වෙලා තිබෙන අතර...
ලංකාවේ ඉන්න ජනප්‍රිය මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක් තමයි චමූ ශ්‍රී කියන්නේ. චමු ශ්‍රී පසුගිය කාලය පුරාවටම විවිධ වීඩියෝ නිර්මාණය කළ අතර එම වීඩියෝ...
වර්ථමාන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරන්නෙ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකට හෝ සහභාගී වී නැති පුද්ගලයන් බව හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන...
දිනය 2011.07.24 හරියටම වෙලාව පාන්දර 4.30 යි.. වෙනදට වැඩිය ගොඩක් හීතලයි..පොඩි වැහි පොදයකුත් යාන්තමට වගේ වැටීගෙන ආවා. හැමදාම වගේ එලාම් සද්දෙට පුරුදු...
මංචන පීරිස් කියන්නේ ජෝතීර්වේදී මංජුල පීරිස්ගේ පුතා. ඒ නිසාම මංචනට එල්ල වන චෝදනා අපහාස මඩ ප්‍රචාර අති ප්‍රබලයි. ඒ සියල්ලටම නොසැලී මුහුණ...
ශතවලට තණ්හාවෙන් ඇත් දළ ලබා ගන්න දළ පූට්ටුවා ඝාතනය කිරීම ගැන හැමෝටම තියෙන්නේ ලොකු සංවේගයක්. මේ ගැන මුහුණුපොත පුරාමත් විවිද Post හුවමාරු...