Gossip

ශලිනි තාරකාත් විවාහ වූ කාන්තාවක්ද? එළියට ආපු ඡායාරූප ඇත්තක්ද? – ඡායාරූප මෙන්න

ශලනි තාරකා කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිණියක්.

ඒවගේම තමයි මැය ගැන පහුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

ඒ දසුන් නිෂාන්ගේ මරණයත් සමගයි.

කෙසේවෙතත් කෙමෙන් කෙමෙන් මේ තත්වය මැකී ගියත් ශලනි තාරකා දසුන්ව අමතක නොකර ඔහු වෙනුවෙන් පිං පමුණුවන හැටි අපි ඔබට වාර්තා කළා.

දැන් ඇය ගැන හැමතැනම අලුත් කතාවක් පැතිරෙන්න අරන්.

ඒ ශලනි තාරකාද විවාහ වූ යුවතියක් බවට. ඒ බව දැක්වෙන ඡායාරූප කිහිපයක්ද සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

ශලනි තාරකා විවාහක යුවතියක් බව දසුන් දැන සිටියානම් ඔහු සියදිවි හානිකර නොගැනීමට ඉඩ තිබුණු බවයි එම ඡායාරූප යොමු කර  වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කළ තිබුණේ.

කෙසේවෙතත් මෙලෙස ශලනිට මඩ ප්‍රහාර එල්ල කරන්නේ කවුදැයි ඇයවත් නොදන්නවා ඇත. මෙය ඇය සහභාගී වූ Photoshoot එකක් ලෙසයි අපටනම් වැටහුනේ.

එම නිසා කෙනෙකුගේ ජීවිතයට බොරු මඩ ප්‍රහාර එල්ල කර කිසියම් කෙනෙකුගේ ජීවිතය අවදානමකට ලක්කරන එකනම් එතරම් හොඳ දෙයක් නෙවෙයි කියලා තමයි අපිටනම් කියන්න තියෙන්නේ.

මේ එම ඡායාරූපයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!