Gossip

රජය 7 දෙනෙක් එල්ලා මැරුවේ ඇයි..?

සෞදි අරාබියේ මිනිමැරුම් චෝදනාවන්ට වැරදිකරුවන් වු යේමන ජාතිකයින් 6 දෙනකු සහ අපරාධවලට සම්බන්ධ එක් සෞදි ජාතිකයෙකු පසුගියදා එල්ලා මරු බව සෞදි මාධ්‍ය වාර්තා කළේය.

අපරාධ කල්ලි සෑදීම, මිනිස්සුන්ට පහර දීම, දේපළ විනාශ කිරීම සහ දේපළ කොල්ලකෑම යන චෝදනාවන්ට මොවුන් වැරදිකරුවන් බව සෞදි අපරාධ අධිකරණය සහ අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

අධිකරණයන් තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අපරාධකරුවන් එල්ලා මැරීමට රාජකීය නියෝගයක්ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!