තනතුර බලය පැත්තකට දාලා මනුස්සකම පුරෝගත්ත කෙනෙක් විදිහට ඇමති පාලිත තෙවරප්පෙරුමට හැමෝම ආදරය කරනවා. නිහතමානීකමත් සරළකමත් පිරුණු මිනිසෙක් විදිහටයි හුඟක් අය ඔහුව...
මේ සමාජය ඇතුලේ අපිට අහන්න දකින්න ලැබෙන සමහර ජීවිත කතා හරිම පුදුමයි. ඒ වගේම හරි සංවේදීයි. වැටුණු ජීවිත නැගිට නැගිට ජීවිතේ ජයගත්තු...
ඉඳිකටු තුඩක් ඇනි විටෙකද ක්ෂණයෙන් වේදනාව දැනෙන මේ මිනිස් ගතට අඟලක විශ්කම්භයක් ඇති තුවක්කු බටයක් ඔළු කට්ට පසාරු කරගනිමින් ඉහළට යද්දී මොනතරම්...
මුතූ තරංගා කියන්නේ කලා ලෝකයේ ජනප්‍රිය නිළියක්. ඇය කාලයක් නිහඬව හිටියා. ඉතිං ඒකට හේතුව මොකක්ද කියලා ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා...
ටෙලි නාට්‍යයක තිබුණු දර්ශනයක් අත්හදා බලන්න ගිය දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 07 හැවිරිදි වියේ පසුවුණු මේ දැරිය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ජීවත්ව තිබෙනවා....
වසර 40 ක් ඇතුළත ඕස්ට්‍රේලියාව නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් අළුබඳුන ටෙස්ට් තරගාවලිය සඳහා හොඳම ක්‍රීඩකයන් 11 දෙනෙකුගේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය...
ඕෂධී කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නිළියක්. ඇයගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා. අලුත් තොරතුරු ගැන...
ශ්‍රි ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරගයේ පලමු දිනය මීට සුළු මොහොතකට පෙර අවසන් විය. මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් විරාට් කෝලි ප්‍රථමයෙන්...
කෙනෙකුගේ මුහුණකට සිනහවක් ගේන්න පුළුවන්නම් ඒක ගොඩක් වටින දෙයක්. ඒ විදිහට සමාජජාල මාධ්‍ය තුල ජනප්‍රිය චරිතයක් වෙලා කවුරුත් හිනස්සපු කෙනෙක් තමයි පොඩ්ඩා. පොඩ්ඩා...
මීගමුවෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවකට හසුවූ විශාල දුර්ලභ මාළුවකු රුපියල් කෝටි දෙකකට අලෙවි වූ පුවතක් පසුගිය දිනවල රට පුරා පතළ විය....