තරුණ්‍යයේ දිය උල්පත ඉකාරියා ග්‍රීක් දූපතේ (Ikaria) සැබෑවටම ඇති ලෙසකි. එහි වැසියෝ දීර්ඝ අයුෂ විඳින්නෝ ය. වයස අවුරුදු අනූවක් ගතවීත්, ක්‍රියාශීලී ලෙස...
සම්පූර්ණ නම සඳහන් කළොත්? ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර ජයසේකර සංගීතයට හුරු ඔබේ මුවට එකතු වුණේ ක්‍රීඩාව යන වචනය. ජීවිතයේ බොහෝ දේ මේ...
ශ්‍රී ලංකා – ඉන්දියා තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙනවා. මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින...
පියුමි හංසමාලි කියන්නේ පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණු චරිතයක් වුණා. සමාජජාල භාවිතයේදී නිරන්තරයෙන් සක්‍රීය චරිතයක් වන පියුමි හංසමාලි ඕල්රවුන්ඩර් කෙනෙක් කියලා...
“බොල්ගොඩ ගඟේ වතුරේ බැහැලා ඉන්නකොට මට දැනුණා දණ හිසට පහළින් අධික රිදුම් දෙමින් කිසිවෙක් තදට අල්ලා ගත්තා වගේ. රාත්‍රියේ නිසා මම එය...
මන්නාරම තලෙයි මන්නාරම මාර්ගයේ පැවති කනත්තක් හාරා පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන් 15 දෙනෙකුගේ සිරුරු 15 ක් ඊයේ(04) සවස මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ...
හුරතල් අක්කා මියුසික් වීඩියෝවෙන් ජනප්‍රියත්වයට පත්වුණු තරුණ රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ. සිය හැකියාවෙන් ඉදිරියට යන මොහුගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත...
මීට සුළු මොහොතකට පෙර ශ්‍රි ලංකා පලමු ඉනිම නිමා වුණා..බොහෝ කලකට පසු ශ්‍රි ලංකා කණ්ඩායම සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළා. අද දිනයේ 4...
පේරු රටේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ...
තායිවානයේ තායිපේ අගනුවර පසුගිය දා දේදුන්නක් පායා තිබුණු අතර, එම දේදුන්න පැය 9 ක් තිස්සේ පැහැදිලිව දකින්න ලැබුණු බවත්, දේදුන්නක් මේ ආකාරයකට...