Gossip

ශ්‍රි ලංකාවට ජයග්‍රහනයේ බලාපොරොත්තුව අතහරින්න වුණේ ඇයි ?

මීට සුළු මොහොතකට පෙර ශ්‍රි ලංකා පලමු ඉනිම නිමා වුණා..බොහෝ කලකට පසු ශ්‍රි ලංකා කණ්ඩායම සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළා.

අද දිනයේ 4 වන දිනයයි.

ශ්‍රි ලංකා කණ්ඩායම සියලු ක්‍රිඩකයන් දැවී ලකුණු 373 ක් ලබා ගැනීමට සමත් වුණා.

විෂ වායුව ක්‍රිඩාංගනයට පැමිණිම නිසා ශ්‍රි ලංකා කණ්ඩායමට විශාල බාධාවක් එල්ල වුණා.

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රිඩා කළ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 164 ක් ලබාගැනීමට සමත් වුණා.

ඔහුට අනගි සහයක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 111 ක් ලබාගැනීමට සමත් වූ අතර සධීර සමරවික්‍රමට හුස්ම ගැනීමට අපහසු වූ නිසා ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි දිල්රුවන් ලකුණු 42 ක් ලබාගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු අතරට නොපැමිණීම නිසා විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සිටි ලංකාවේ සිහිනය බොද වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!