Gossip

බුකිය පුරා සිනහව පතුරවන පොඩ්ඩා යුග දිවියට – Photos

කෙනෙකුගේ මුහුණකට සිනහවක් ගේන්න පුළුවන්නම් ඒක ගොඩක් වටින දෙයක්.

ඒ විදිහට සමාජජාල මාධ්‍ය තුල ජනප්‍රිය චරිතයක් වෙලා කවුරුත් හිනස්සපු කෙනෙක් තමයි පොඩ්ඩා.

පොඩ්ඩා යුගදිවියට පා තබා තිබෙනවා.

ඒ ගල්කිස්ස mount lavinia හෝටලයේදී.

ඔහුගේ අතිනත ගත්තේ සෞම්‍යා සමරවික්‍රම නමැති  සුරූපී යුවතියක්.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!