Gossip

බලය, තනතුර පැත්තකට දාලා කරදරයකදි පිහිටට ඉන්න මනුස්සකම පිරුණු අපූරු මිනිසා – Photos

තනතුර බලය පැත්තකට දාලා මනුස්සකම පුරෝගත්ත කෙනෙක් විදිහට ඇමති පාලිත තෙවරප්පෙරුමට හැමෝම ආදරය කරනවා.
නිහතමානීකමත් සරළකමත් පිරුණු මිනිසෙක් විදිහටයි හුඟක් අය ඔහුව හදුන්වන්නේ.
ඒකට හේතුව තමයි ඕනම කරදරයකදි ප්‍රශ්නෙකදි පිහිටට ඔහු ඉදිරිපත්වීම.
මේකට කඳිම උදාහරණයක් සපයන ඡායාරූප කිහිපයක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
ඒ පසුගියදා දිවයිනටම බලපෑ සුළං තත්ත්වයෙන් ගස් කඩාවැටුණු පාරවල් අවහිරවුණු සහ හානිවුණු නිවාසවලට ගිහින් වැස්සේ තෙමි තෙමී මිනිස්සු එක්ක එකතුවෙලා පිහිට වෙන හැටි.

එම ඡායාරූප කිහිපය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!