Gossip

ආයෙමත් මොකද මේ වෙන්න යන්නේ..? සියලු දෙනා විමසිල්ලෙන් සිටින්න

පසුගිය පැය කිහිපයතුළ ප්‍රධාන ගංඟා ආශ්‍රීත ජල මටමට ඉහළ නැග ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අද පෙරවරු 6.00 ට නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ නිල්වලා – පානදුගම, ගිං – තවලම,   කළු – මිල්ලකන්ද මිනුම් ස්ථානවල  ජල මට්ටම තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

ගංඟා ආශ්‍රීත ජල මට්ටම ඉහළ යාම පිළිබඳ ගංඟා අවට ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි ඔවුන් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!