“මාත් මගේ හිත හදා ගන්නම් නුඹත් මා ළග නැති නිසා” මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ගීතයක්. මේ ගීතයත් එක්ක ශලනි තාරකා ආයෙමත් කරළියට...
හීං බබා සීයා කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරමටම හීං බබා සීයා කියන චරිතය හැමෝම දන්නවා. සිදූ ටෙලි නාට්‍යයේ හීං...
වැඩි මහන්සියක් නැතිව ලේසියෙන් සල්ලි හම්බ කරන්න අද හුඟක් අය යොමුවෙනවා. ඒ විදිහට යොමුවුණු අය හිතන්නේ නැහැ ඒ කරන වැඩේ හරිද වැරදිද...
ශ්‍රී ලංකා ක්‍රිකට් එන්න එන්නම දුර්වල තත්ත්වයට පත්වෙනවා කියන එක දැන් කාටත් තේරෙන දෙයක්.. මේකට හේතුව මොකක්ද..? ක්‍රිකට් පාලක මණ්ඩයේ ප්‍රශ්නයක්ද නායකත්වයේ...
මෙවර miss university 2017 තරඟාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබුවේ ගිය වසරෙ miss teen sri lanka බවට පත්වුණු දැනට සබරගමුව විශ්ව ව්ද්‍යාලයේ...
මන්නාරමේ – පේසාලේ ප්‍රදේශයෙන් මුහුදට වැටී අතුරුදන් වූ ධීවරයෙක් දින 10කට පසුව පසුගිය 17වනදා ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. ඉන් අනතුරුව...
අකිල ධනුද්දර කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්. ඒ වගේම ජැක්සන් ඇන්තනීගේ ලොකු පුතා කියලාත් හැමෝම දන්නවානේ. ඉතින් ඔහුගේ ආදරණීය පෙම්වතිය...
ලෝකේ ඕනම තැනක ඉඳන් ළඟ ඉන්නවා වගේ ‘ ෆෝන් එකෙන්‘ හාදු දෙන්න පිලිවන් විශ්මිත උපකරණයක් හොයාගෙන තියෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි. ජංගම...
පියුමි හංසමාලි කියන්නේ පසුගිය දවස්වල වඩාත් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක්නේ. අපි මේ කියන්න යන්නේ ඇයට උදාවුණු අපූරු අවස්ථාවක් ගැන. ඇයට ඉන්දියාවේ චිත්‍රපටයක...
යොවුන් රංගන ශිල්පිණී අයිෂාරා අතුකෝරාල පසුගිය දවසක යුග දිවියට එළැඹ තිබෙනවා. තීක්ෂණ තමයි ඇගේ අත ගත් මනාලයා වුණේ. ඔවුන්ගේ විවාහ උත්සවය ගල්කිස්සේ...