Gossip

කාම්බෝජයේ පැවත්වෙන miss university 2017 තරඟයට සබරගමුව විශ්ව විද්‍යාලයේ දුලනි රත්නායක

මෙවර miss university 2017 තරඟාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබුවේ ගිය වසරෙ miss teen sri lanka බවට පත්වුණු දැනට සබරගමුව විශ්ව ව්ද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යාව සහ කලමනාකරණය හදාරන දුලනි රත්නායකයි.

ඇය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් බිහි වූ සිසුවියක්.

sri lanka ඇරොබික්ස් ජිම්නාස්ටික් පාසල් කණ්ඩායමේ නායකත්වයද දරා තිබෙන ඇය, මලල ක්‍රීඩා වලත් shadow ( සෙවනැලි) නර්තන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන අතර රටවල් රැසක මේ දක්ශතා සමඟ සංචාරය කර තිබෙනවා.

මේ දිනවල කාම්බෝජයේ පැවත්වෙන miss university 2017 තරඟයට සහභාගි වී සිටින ඇය miss talant අංශයෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාව ඔප් නන්වන නර්තන අංගයක් ඉදිරිපත් කර තිබෙනවා. ලබන 22 වෙනිදා මෙහි අවසන් තරඟය පැවත්වීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!