Gossip

“මාත් මගේ හිත හදා ගන්නම් නුඹත් මා ළග නැති නිසා”

“මාත් මගේ හිත හදා ගන්නම් නුඹත් මා ළග නැති නිසා” මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ගීතයක්.
මේ ගීතයත් එක්ක ශලනි තාරකා ආයෙමත් කරළියට ඇවිත්.
ඒකට හේතුව තමයි ඇය මෙම ගීතයේ පද පේලිය සිය මුුහුණුපොතේ සටහනක් තැබීම.
ඒ ගැන හුඟක් අය කතාවෙලා තිබුණේ දසුන් නිශාන් ගැන සසදමින්.

ඇය මුහුණුපොතේ දැමූ සටහන පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!