Gossip

එකියක් නිසා අවුරුදු දෙකක් කාලකන්නි වුණු ජීවිතේ 2018 දි හදාගන්න ලැබේවා කියා අවසන් ගමන් ගිය හිතුවක්කාර පෙම්වතා

ජීවිතේ කියන්නේ දුක සතුට ප්‍රශ්න, කරදර මේ හැමදේකම එකතුවක්.
ඒ දේවල්වලට මුහුණ දෙන්න ඕනේ හැඟීම්වලින් නෙවෙයි බුද්ධියෙන්.
ඒත් හැඟීමට ඉඩ දුන්නු නිසා අහිමි ආදරේට ජීවිතේ නැතිකරගන උත්තර හොයපු තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණේ දිවුලපිටිය දූනගහ පැත්තෙන්.
දූනගහ පදිංචි හේෂාන් විශ්වජිත් පසුගිය 17 වැනිදා ගෙලවැලලාගෙන ජීවිත ගමනින් සමුගෙන තිබුණා.
තමන්ගේ ආදරේ ගැන කලකිරිලා මේ විදිහට ජීවිත ගමනට තිත තිබ්බා කියලයි හේෂාන්ගේ හිතවතෙක් අපිට කිව්වේ.
හිතුවෙවත් නැති විදිහට මාරයාව වැළඳගත්තු හේෂාන්ගේ අවසන් කටයුතු දූනගහ ඉඳුරාගාර පොදු සුසාන භූමියේදී අද සවස සිදුකරන්න නියමිතයි.

මේ හේෂාන් ගැයූ ගීතයක් සහ ඔහුගේ ඡායාරූප කිහිපයක්…

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!