Gossip

පියුමි හංසමාලිට ඉන්දීය සිනමාවෙන් ඇරයුම් – සියලු තොරතුරු මෙන්න

පියුමි හංසමාලි කියන්නේ පසුගිය දවස්වල වඩාත් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක්නේ.

අපි මේ කියන්න යන්නේ ඇයට උදාවුණු අපූරු අවස්ථාවක් ගැන.

ඇයට ඉන්දියාවේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඒ අනිල් කුමාර්ගේ නවතම චිත්‍රපටය වන “ලක්නව්” කියන චිත්‍රපටයකටයි.

ඒ වගේම තමයි අනිල් කුමාර් කියන්නේ ඉන්දීය කේරල සිනමාවේ ඉන්න ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.

මීට පෙර අපේ රටේ කලා ශිල්පිණියකට මෙවැනි අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ 1992 වර්ෂයේ ඒ යශෝධා විමලධර්මට.

කෙසේ නමුත් මෙවර ඒ සඳහා අවස්ථව උදා කර ගත් පියුමි නම් කියන්නේ මේ චිත්‍රපටයට අමතර තවත් චිත්‍රපට දෙකකට ඇයට ආරාධනා ලැබුණු බවයි.

කෙසේ නමුත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ඇය සම්බන්ධ වන අතර එහි ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවන්නේ ජැක්සන් ඇන්තනී
. ඉතිං එයත් ඇයට මහඟු භාග්‍යක් කියලයි ඇය පවසන්නේ..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!