Gossip රංගන ශිල්පිණී අයිෂාරා අතුකෝරාල තීක්ෂණ සමගින් යුග දිවියට Share Tweet Share Share Email Comments යොවුන් රංගන ශිල්පිණී අයිෂාරා අතුකෝරාල පසුගිය දවසක යුග දිවියට එළැඹ තිබෙනවා. තීක්ෂණ තමයි ඇගේ අත ගත් මනාලයා වුණේ. ඔවුන්ගේ විවාහ උත්සවය ගල්කිස්සේ පිහිටි හෝටලයක පැවති අතර ඊට කලාකරුවන් රැසක් සහභාගී වී තිබෙනවා. මෙම විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්. Related Items:featured Share Tweet Share Share Email Recommended for you යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව… රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය… දකුණු අප්රිකාවේ රාකි උත්සවයක්… Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website