Gossip

අකිල තමන්ගේ පෙම්වතියගේ උපන්දිනය දවසේ ඇයව පුදුම කරවපු හැටි

අකිල ධනුද්දර කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්.

ඒ වගේම ජැක්සන් ඇන්තනීගේ ලොකු පුතා කියලාත් හැමෝම දන්නවානේ.

ඉතින් ඔහුගේ ආදරණීය පෙම්වතිය වන ඒමිගේ උපන්දිනය වෙනුවෙන් අකිල ධනුද්දර, මාධවී වත්සලා සහ සිනෙති අකිලා ඇතුළු පිරිසක් එකතු වෙලා ජාඇල පිහිටි පෙම්වතියගේ නිවසට ගිහින් තිබුණේ ඇයව පුදුම කරන්න.

මේ එහිදී ගත් ඡායාරූප කිහිපයක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!