Gossip

තරු පහේ හෝටලයකදී ගණිකා සේවයේ යෙදී සිටී සුපිරි නිළියන් තිදෙනෙක් පොලිස් දැලට හසුවෙයි – එම අවස්ථාවේ වීඩියෝව මෙන්න

වැඩි මහන්සියක් නැතිව ලේසියෙන් සල්ලි හම්බ කරන්න අද හුඟක් අය යොමුවෙනවා.
ඒ විදිහට යොමුවුණු අය හිතන්නේ නැහැ ඒ කරන වැඩේ හරිද වැරදිද කියන එක.
ඒ විදිහට තමන්ගේ ඇඟ විකුණලා සල්ලි හොයන රස්සාව ලෝකේ පැරණිම වෘත්තිය විදිහටත් සැලකෙනවා.
මේ ගණිකා වෘත්තියේ යෙදිලා ඉද්දි නීතියේ රැහැනට කොටුවුණු නිළියන් තිදෙනෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
මේ කතාව අහන්න ලැබුණේ ඉන්දියාවෙන්.
ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී තරු පහේ හෝටලයක ගණිකා වෘත්තියේ යෙදුන සුරූපී බොලිවුඩ් නිළියන් දෙදෙනෙකු හා රුපවාහිනි නිළියක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස පොලිස් දැලට හසුවන අවස්ථාව දැක්වෙන වීඩියෝවක්ද මේ වනවිට අන්තර්ජාලය පුරාම ප්‍රසිද්ධවී තිබෙනවා.
මේ තිදෙනාගෙන් එක් සුරූපී නිළියක් දැක්වෙන අතර ඇය ඉන්දීය ටෙලි නාට්‍ය නිළියක් බවයි වාර්තා කර ඇත්තේ.
පොලිසිය වටලන අවස්ථාවේ එම රංගන ශිල්පිනිය හෝටල්කාමරයේ හඬා වැළපෙන අයුරුද එහි දැක්වෙනවා.එම නිළිය රිච්චා සක්සේනා ලෙසයි හඳුන්වා ඇත්තේ.
මෙම වැටලීමේ දී සුපිරි ගණිකාවන් සපයන බ්‍රෝකර්වරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුනා.
මෙම නිළියන් ගණිකා වෘත්තීය සඳහා පසුගිය සඳුදා මුම්බායි සිට හයිද්‍රබාද් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. රුපවාහිනි නිළිය අත්අඩංගුවට ගන්නා කාමරයේ වයෝවෘද්ධ පුද්ගලයෙකු දක්නට ලැබෙන අතර ඔහු කවුරුන්ද යන්නත් මෙතෙක් හෙළි වී නැහැ.

අදාල වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!