ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ Kaziranga ජාතික වනෝද්‍යානයේ සිටින රයිනෝ සතුන් ගැන සුබ පුවතක් වාර්තා වේ ඒ, එම වනෝද්‍යානයේ වෙසෙන රයිනෝ සතුන්ට නිදහසේ ජීවත්වීමට...
ඉන්දියාව සග භූතානය යනු හුදෙක් දේශසීමාවකින් වෙන් වූ අසල්වැසි රටවල් ද්විත්වයක් පමණක් නොවේ. ඔවුන් විශ්වාසය සහ ද්විපාර්ශවික අවබෝධය මත සාම්ප්‍රදායික හා සංස්කෘතික...
ඉන්දියාව සහ ජපානය මේදිනවල ඒකාබද්ධ ගුවන් අභ්යාසයකට් සූදානම් වෙමින් සිටී. ඒ දෙරටේ ආර්ක්ෂක සබදතා ප්‍රවර්ධනය හා කලාපීය සහයෝගිතාව ඇතුළු කරුණු කිහිපයක් මූලික...
ජම්මු කාශ්මීර කලාපය තුළ මේවනවිට බිම්මල් වගාව ප්‍රචලිත වෙමින් පවතී. ඒ සඳහා වැඩි නැඹුරුවක් දක්වන්නේ තරුණ ප්රජාවයි. කාශ්මීරයේ ගම්මානවල කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත්...
ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සර්බියාව විශේෂ මුද්දරයක් නිකුත් කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සර්බියාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය...
කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කරමින් ශිෂ්‍යාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය කටයුතු කිරීම විනාශකාරී ක්‍රියාවක් බව ඇෆ්ගනිස්තානයේ රෝදපුටු පැසිපන්දු කණ්ඩායමේ...
දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමට වෙහෙසෙන ස්වේච්ඡා වැවිලිකරුවෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ Nagaland ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. Nagaland යනු මියන්මාරය ආසන්නයේ පිහිටි ප්‍රදේශයක්. මෙහි කතානායකයා...
සිය සමීපතම රටවල සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඉටු කරන ඉන්දියාව එම සංවර්ධන වැඩපිළිවෙල හුදෙක් යටිතල පහසුකම් සදහා පමණක් සීමා කර නොමැත....
බාලවයස්කාර හින්දු දැරියන් පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා බලහත්කාරයෙන් විවාහ කර ගැනීමේ සිද්ධීන් පකිස්තානයෙන් දිගින් දිගටම වාර්තා වෙයි. එලෙස පැහැරගෙන ගොස් බලහත්කාරයෙන්...
ආගම හෝ ජාතිය සිය බලාපොරොත්තු ලගා කර ගැනීම සදහා බාධාවක් කර නොගත් තරුණියක් පිළිබඳ පුවතක් ඉන්දියාව උත්තර් ප්‍රදේශ්හි මිර්සාපූර් නගරයෙන් වාර්තා වෙයි....