සොබා අසිරියෙන් අඩුවක් නොමැති කාශ්මීරයේ ඖෂධ, මල් වර්ග සහ පළතුරු වර්ග සඳහා ජාත්‍යන්තර වෙළඳපල තුළ පවතින්නේ ඉහළ ඉල්ලුමක්. මීට පෙර කාශ්මීර නිම්නයේ...
කාශ්මීරයේ Ganderbal දිස්ත්‍රික්කය තුළ කාන්තාවන් සදහාම වෙන්වූ කාය වර්ධන මධ්‍යස්ථානයක් තිබේ. එහි හිමිකාරීත්වය දරන්නේ ද කාන්තාවක් විසින්. Ganderbal තුළ සම්ප්රදායක් ලෙස පැවත...
කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ට්‍රාල් හි, තරුණ පිරිමි ළමයින් සහ ගැහැණු ළමුන් ආත්මාරක්ෂක සටන් කලාවට යොමුවීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ...
කීර්තිමත් වැලි නිර්මාණ ශිල්පියෙකු වන ඉන්දියාවේ Sudarsan Pattnaik ගිනස් පොතට ඇතුලත් වී තිබේ. ඒ ඔහුගේ නවතම වැලි නිර්මාණය හේතුවෙන්. මෙවර ඔහු නිර්මාණය...
ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාව සදහා නම් දැරූ රටක්. කුමන වයස් සීමාවේ වුවත්, කාන්තා හෝ පිරිමි වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉන්දියාවට අමිහිරි පරාජයක් අත්වන්නේ...
කුකුළු ගොවිපළක් යනු අතීතයේ පටන් කාශ්මීර ජනතාවගේ ජීවිතය හා බද්ධ වුනු අංගයක්. එහෙත් නවීකරණය හමුවේ එය කාශ්මීර ජනජීවිතයෙන් ඈත් වී යන අයුරු...
ශ්‍රීනගර්හි ආධුනික සංගීත කණ්ඩායමක් විසින් ගායනා කරන ගීතයක් මේවනවිට කාශ්මීරය තුළ පුළුල් ලෙස ප්‍රචලිත වෙමින් පවතී. ඊට හේතුව වී ඇත්තේ වර්තමානයේ පවතින...
ආත්ම ආරක්ෂක සටන් කලාව කියූ සැනින් මතකයට නැගෙන්නේ පෞරුෂයෙන් යුත් පිරිමි චරිතයක් වුවත් කාන්තාවන්ට ද එහි තහනමක් නොවේ. එවන් පසුබිමක් තුළ ආත්ම...
ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය විසින් සංවිධාන කරන අධ්‍යාපනික හා අභිප්‍රේරණ “Bharat Darshan” චාරිකාව යටතේ තවත් කාශ්මීර සිසුන් පිරිසකට මුම්බායි නුවර සංචාරය කිරීමට...
වසර 02 ක් පුරා පැවැති කොරෝනා අවදානම මදක් පහව යාමත් සමග කාශ්මීරයේ සංචාරක කර්මාන්තය යළිත් පිබිදී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙවර සීත...