Gossip

හොකී පිත්තක් ගිනස් පොතට…

කීර්තිමත් වැලි නිර්මාණ ශිල්පියෙකු වන ඉන්දියාවේ Sudarsan Pattnaik ගිනස් පොතට ඇතුලත් වී තිබේ.

ඒ ඔහුගේ නවතම වැලි නිර්මාණය හේතුවෙන්.

මෙවර ඔහු නිර්මාණය කර ඇත්තේ හොකී පිත්තක ආකෘතියක්.

එහි දිග අඩි 105 ක්.

එය ගිනස් වාර්තා පොතට ඇතුළු වන්නේ වැලි වලින් නිර්මාණය කල ලොව විශාලතම හොකී පිත්ත ලෙසයි.

පිරිමි හොකී ලෝක කුසලානයේ සමාරම්භය වෙනුවෙන් එය නිර්මාණය කළ බව Sudarsan පවසයි.

ගිනස් වාර්තාවකට හිමිකම් කීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බව ද ඔහු පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!