මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් අද අළුයම 4.55 ට පමණ UL-226 දරණ ගුවන් යානයෙන්...
මේ දවස්වල කවුරුත් කතා වෙන්නේ විල්පත්තු වන විනාශය. ලොකු කුඩා කවුරුත් මේ වෙනුවෙන් කතා කරන්න වගේම පෙරට එන්නත් දෙපාරක් හිතුවේ නෑ. ඒකට...
මාකඳුරේ මධුෂ් නමැති පාතාල මිනීමරුවා සංවිධානය කළ සුපිරි උපන්දින සාදයට සහභාගි වීමෙන් පසු විශාල කීර්තියක් හිමිකර ගත් ශ්‍රී ලාංකීය දූත පිරිස අතර...
දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ හාවුන් දඩයමේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පතුරම් සහ වෙඩි තබා ඝාතනය කරන ලද හාවුන් දෙදෙනෙකු සමඟ දඹුල්ල...
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම්වල ඇති සම්භාහන මධ්‍යස්ථාන වැටලීමක් ඊයේ සිදුකර තිබුණා. බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම වැටලීම සිදුකර...
නිලන්ති ඩයස් කියන්නේ මේ වෙද්දි ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. ඒ වගේම නර්තන ශිල්පිණියක්. ඇයගෙන් අපූරු ප්‍රශ්න ටිකක් අරුණ පුවත්පතෙන් මේ විදිහට...
පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු ඇය රඟපෑවේ...
සිරුර විකුණා මුදල් ඉපැයීම වෘත්තියක් ලෙස ගත්කල හඳුන්වනු ලබන්නේ ගණිකා වෘත්තිය ලෙසින්ය. මෙරට විවිධ සමාජ මට්ටම්වලට අයත් කාන්තාවන් විවිධ හේතූන් මත සිය...
තම නැගණිය වෙනුවෙන් සිරබත් කෑ ඔහු හිතුමතේ ජිවිතේයි. මේ නමින් මුළු රටම ඔහුව හදුනනවා. බටුගහගේ දොන් සුමතිපාලයි යන නම් වූ හිතුමතේ ජීවිතේගේ...
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ...