Gossip

රිය අනතුරක් සිදුකළ දිමුත් කරුණාරත්නට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා තීරණය මෙන්න

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බවයි.
බොරැල්ල – කිංසි හෝර්ටන් මංසන්ධියේදී දිමුත් පැදවූ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරින් පසුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනේ අද උදෑසනයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දිමුත් බීමතින් සිට තිබූ බවයි පොලිසිය පැවසුවේ.
දිමුත් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!