Gossip

තම නැගණිය වෙනුවෙන් සිරබත් කෑ හිතුමතේ ජීවිතේ උපන් දිනය සැමරූ හැටි – Photos

තම නැගණිය වෙනුවෙන් සිරබත් කෑ ඔහු හිතුමතේ ජිවිතේයි.
මේ නමින් මුළු රටම ඔහුව හදුනනවා.
බටුගහගේ දොන් සුමතිපාලයි යන නම් වූ හිතුමතේ ජීවිතේගේ සහෝදරිය 1972 දි පැවති අවුරුදු උත්සවයක අවුරුදු කුමාරිය වනවා.
පසුව එවකට සිටි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඇයව දූෂණය කර මරා දමනවා.
මෙම සිදුවීමට සම්බන්ධ සියලුම පුද්ගලයන් අවස්ථා කිහිපයකදීම හිතුමතේ ජවිතේ විසින් මරා දමනවා.
අවස්ථා 4කදී එල්ලුම් ගසට නියම වුවත් පසුගිය දිනක ඔහු නිදහස ලබා පැමිණ දැහැමි ජීවිතයකට හුරුවනවා.
හිතුමතේ ජීවිතේ නමින් රටම හැදිනූ ඔහු සිය උපන්දිනය සැමරූ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වීම නිසයි හිතුමතේ ජීවිතේ ගැන අපි මේ විදිහට මතක් කළේ.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!