අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ...
මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස් දෙනෙකු අද දිවයිනට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී ඔවුන් ප්‍රශ්න...
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත්වී තිබෙන බවට වාර්තා වනවා. ඒ A8ක් සහ...
උඩරට නිළමේ ඇඳුමින් සහ උඩරට ඔසරියකින් සැරසුණු විදේශිකයන් දෙදෙනෙක් අශෝභන ලෙස හැසිරුණු බවට පවසමින් ප්‍ර දේශවාසීන් පිරිසක් විරෝධය පළ කළා. අදාළ විදේශිකයන්...
දෙමාපියන් දරුවන්ව රැක බලා ගන්න ආකාරයට දරුවනුත් දෙමාපියන්ව රැක බලා ගත්තනම් කොහෙන්ද මෙච්චර වැඩිහිටි නිවාස? දරුවන් ලොකු මහත් වෙනකොට දෙමව්පියන්ව වදයක් කරගෙන...
මාර්ග අනතුරු සම්බන්ධයෙන් මේ දවස්වල වැඩි වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා. මේ මාර්ග අනතුරුවලට බොහෝ හේතුව වුණේ බීමතින් රිය පැදවීමයි. පසුගියදා රටේ ප්‍රසිද්ධ...
විශ්ව විද්‍යාලවල තිබෙන නවක වදය ගැන බොහෝ විට හැමතැනම කතාවෙන මාතෘකාවක්. කොතරම් කතා කළත් මේ සඳහා විසඳුමක් නම් පේනතෙක් මානයකවත් නෑ. නවක...
රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඔහුගේ රෙදිපිලි අළෙවිසැලට පිටතින් එල්ල වූ වෙඩි...
සුනඛයා සහ මිනිසා අතර හරි අපූරු බැදීමක් තියෙනවා. මිනිසාගේ ළඟම සහ හොඳම මිතුරා සුනඛයා කියලා කියමන් පවා සමාජයේ බිහිව තිබෙන්නේ ඒ නිසාමයි....
කොතරම් පූජනීය වූවත් බෝ ගසක් කැපීමට රජුගෙන් අවසර ගතයුතු නැත. නමුත් මීගසක් කැපීම මරන දණඩනයට හේතුවන කරුනකී. හේතුව සොයා බලමුද ? “Mabhuca”...