චීනයේ සර්කස් සංදර්ශනයක් අතරතුර ඒ සඳහා රැගෙනවිත් තිබූ සිංහයින් දෙදෙනෙකු පලා ගොස් තිබේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ චිනයේ Henan පළාතේ පැවැති සර්කස්...
අරුණාචල් ප්‍රදේශ්හි චීන දේශසීමාවේ පිහිටි ගම්මාන සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීමට ඉන්දීය රජය පියවර ගනිමින් ඇත. දේශසීමා ආසන්නයේ චීන ආධිපත්‍යය නැගී ඒම...
චීනයෙන් තායිලන්තයට ලබා දුන් යෝධ පැන්ඩාවන් තිදෙනාගෙන් ඉතිරිව සිටි ගැහැණු සත්ත්වයා මිය ගොස් තිබේ. මියයන විට ඇගේ වයස අවුරුදු 21 ක් බව...
චීනයේ TikTok යෙදවුම සඳහා එල්ල වන විරෝධය දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒ, ලොව රටවල් TikTok යෙදවුම භාවිතය සඳහා පනවමින් ඇති සීමා...
චීනය සහ ඉන්දියාව ප්‍රතිවිරුද්ධ මතධාරින් ලෙස ප්රකටයි. චීනයේ ආක්‍රමණශීලී ක්‍රියාපිළිවෙත සහ දේශසීමා අර්බුද මෙම තත්ත්වයට හේතු සාධක සපයා තිබේ. චීන රජය කොයි...
ජනගහනය සහ උපත් අනුපාතය පහල යාම හමුවේ අර්බුදයට ලක්ව සිටින චීනය ඊට් විසඳුම් සොයමින් ඇත. ඒ අනුව තරුණ ප්‍රජාව විවාහ සඳහා නැඹුරු...
2014 වසරේ සිට චීනයේ උයිගර් ප්‍රජාවේ කාන්තාවන්ට රජයේ මැදිහත්වීමෙන් හා බලහත්කාරයෙන් ජාතීන් අතර සිදුකරන විවාහවලට එළඹීමට සිදුවන බව වාර්තා වේ. කාන්තාවන් බලහත්කාර...
උපත් අනුපාතය පහළ යාම හමුවේ චීනය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. ඒ හමුවේ චීනයේ ප්‍රාදේශීය බලධාරීන් මේ වනවිට දරු...
ජංගම යෙදුමක් හරහා අසභ්‍ය දේ ප්‍රවර්ධනය කරමින් බංග්ලාදේශය තුළ දී නීතිවිරෝධී ලෙස රැපියල් මිලියන ගණනක් ඉපැයීම සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු එරට පොලිසිය විසින්...
ලොව වැඩි වශයෙන්ම , අධික බර හෝ තරබාරුකම ඇති පුද්ගලයන් සිටින රට වීම නිසා චීනයට ඒ වෙනුවෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 10 ක්...