Gossip
“මෝගන් අයියගේ දුවයි තව පොඩි එක්කෙනෙකුයි මුහුදේ ගිලෙනවා දැක්කා. මාවත් එකපාරම ගිලුණා.” – ප්‍රීතිපුර මුහුදේදී අවසන් ගමන් ගිය සිව් දෙනා ගැන දිවිබේරාගත් සංජීව හෙළි කළ කතාව – Photos
වැඩිහිටියන්ගේ වගකීමකින් තොර නොසැලකිලිමත්කම නිසාම, වයස අවුරුදු 14, 16 පසුවන බාලවයස්කාර දරුවන් දෙදෙනකු 19, වියැති නව යොවුන් තරුණියක් සහ 30 හැවිරදි පිරිමි...